X

Print

LATEST NEWS

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉල්ලයි.... ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි.... රස පරික්ෂක දෙපාර්තමේන්තුව නාමල් අමතයි..... රවීට එරෙහිව පැවරූ නඩුව නීතියට පටහැනියි..... වාහන මිල ඉහළට රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ - ශ්‍රී ලංකා මහබැංකුව කොළඹට ඇතුල්වන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වෙනස් වන කාලගුණය මෙන්න පොලිස්පති පාසලට ගියේ කොකේන් ගහලා - පූජිත ගැන අලුත්ම හෙළිදරව්ව.... විමල්ට-ප්‍රසන්නට පාර්ලිමේන්තුව සති 2ක් තහනම්..... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ උද්ඝෝෂණයක්…..   හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි.... නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.... හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ.... සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීර කරයි.....

 

add

 

බෙල්ජියම පරදවා ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට...


Views - 468 |Wednesday 11th July 2018 11:00:57


වසර 12කට පසු 3 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.  ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමිනි.

දක්ෂයින් අතරින් අති දක්ෂයින් සොයා යන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා බෙල්ජියම අතර පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වුණා. 65000කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වය යටතේ පැවැති මෙම තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තා.  තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

කෙසේ වෙතත් බෙලිජියමේ මැද පෙළ ක්‍රීඩක ඊඩන් හසාඩ් තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සහයන් කිහිපයක් දැරුව ද එම උත්සහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ප්‍රංශ දැල් රකින්නා වන නායක හියුගෝ ලෝරිස් සමත් වුණා.
තරගයේ ජයග්‍රහණයට එක් ගෝලයක් පමණක් හෝ අවශ්‍යව තිබූ මොහොතක ක්‍රියාත්මක වූ ඇන්ටෝනියෝ ග්‍රිස්මන් යොමු කළ පන්දුව සිය හිසෙන් ප්‍රතිවාදී ගෝලයට යොමු කිරීමට සැමුවල් අම්ටිටි සමත් වුණේ 1998 ශූරයින්ව නැවතත් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට ගෙන යමිනි.

මෙවර තරගාවලියේ වැඩි ම ගෝල ලාභීන්ගේ දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමේ රොමේලු ලුකාකුට පවා කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතක සිය කණ්ඩායමට ගෝලයක් එක් කිරීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. 
ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ, ගෝල 1 ට 0 ක් ලෙස ප්‍රංශයට තරගයේ ජය හිමි කර දෙමිනි.

ප්‍රංශය 1998 වසරේදී ලෝක ශූරයින් වුණු අතර 2006 වසරේදී ඔවුන් ලෝක අනුශූරයින් බවට පත් වුණා.
ඒ අනුව ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 3 වන අවස්ථාව මෙය යි.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන් ද යන්න අද එංගලන්තය හා ක්‍රොඑශියාව සමග තරගයෙන් පසු තීරණය වෙයි.


COMMENTS

ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews