X

Print

LATEST NEWS

රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි.... 1 වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී.... සිංහල ජාතිය  වද වෙනවා. මාධ්‍යට මේවා කියල වැඩක් නැහැ - කථානායක  ‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට' - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ගෝඨාගේ නඩුව කල් යයි.... කෝට්ටේ මහනගර සභාවට පැය 17 ක ජල කප්පාදුවක්.... ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා එරට පොලීසිය ඉවත් කර ගනියි.... මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන "බණ්ඩා" ජිවිතක්ෂයට මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි..... රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ගැන මංගල හෙළි කරයි..... මාර්ක් සකර්බර්ග් ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වන ලකුණු.... ක්‍රිකට් මුල්‍ය වංචාවට සම්බන්ධ ලොක්කා ආගියඅතක් නෑ.... සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග....

 

add

 

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් 264 ක් ගැන තොරතුරු නැහැ...


Views - 374 |Monday 30th July 2018 11:06:29


ඉන්දුනීසියාවට (29) උදැසන බලපෑ රිච්ටර් ඒකක 6.4 අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙක් මිය ගොස් තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.භූමිකම්පාවෙන් මිය ගිය පුද්ගලයින් අතර මැලේසියානු ජාතිකයෙක්ද සිටින බවයි ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ. ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය සිදුවීමෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානය වන ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපත ආසන්නයේ පසුකම්පන 60 ක් පමණ වාර්තාවූ බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. භූමිකම්පාව හේතුවෙන් ලොම්බොක් දුපතේ ගොඩනැගිලි රැසක්ද විනාශ වී ඇතැයි ඉන්දුනීසියානු මාධ්‍ය සදහන් කරයි.

මේ අතර සංචාරකයින් අතර ප්‍රචලිත කඳු නැගීමේ ස්ථානයක් වන රින්ජානි කන්ද නාය යාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බැවින් එය මේ වන විට සංචාරකයින්ට ඇතුල්වීම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ලොම්බොක් දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.4ක අගයකින් යුත් භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබෙනවා. ලොම්බොක් දුපතේ පිහිටි ගිනිකන්දක් සහිත රින්ජානි කන්ද තරණය කිරිමට ගිය මෙම පිරිස භුමිකම්පාවත් සමග හටගත් නාය යෑම් හේතුවෙන් එහි සිරවී ඇතැයි බළධාරින් විශ්වාස කරනවා.කන්දේ පිහිටි මාර්ග ඇහිරි ඇති බැවින් අතුරුදහන්වුවන් සොයා සහන කණ්ඩායම් රැසක් එම ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.රින්ජානි කන්ද තරණය කිරිම සදහා ගිය සංචාරකයින් 264 දෙනෙක් මෙතෙක් නොපැමිණීම නිසා බළධාරින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටින්නේ.කෙසේවෙතත් භුම්කම්පාව සිදුවන අවස්ථාවේ රින්ජානි කන්ද තරණය කිරිමට ගිය විදෙස් සංචාරකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් යළි නිරුපද්‍රිතව පැමිණ තිබෙනවා. මේ අතර භුමිකම්පාව හේතුවෙන් මියගිය පිරිස 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 164ක් වනවා.

indo-6 indo-5 indo-4 indo-3 indo-2


COMMENTS

වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More
එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews