X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

කන්ද උඩරට අභිමානයත් සමග 'දෙස් විදෙස් ජනතාවගේ හිත දිනූ' KANDY KITCHEN THABE MASHUO


Views - 3443 |Saturday 25th August 2018 16:30:49


දෙස් විදෙස් විශාල පිරිසක්  අද දිනයේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියට පැමිණෙනවා.

ඒ ඇසළ පෙරහැර මංගල්ලයේ  අවසන් රන්දෝලි මහ පෙරහැර දැකබලා ගැනීමේ අරමුණ ඇතිවයි.

40003568_231767450846654_5022189754104414208_n

එසේ පැමිණෙන දෙස් විදෙස් පිරිසට ප්‍රණීත ආහාර වේලක රස විශ්වාසනීයව භුක්ති විඳීමට ඇති හොඳම ස්ථානය වන්නේ පේරාදෙණිය පාරේ අංක 800 ස්ථානයේ පිහිටා තිබෙන KANDY KITCHEN THABE MASHUO භෝජනාගාරයයි. 

දේශීය ආහාර පාන වර්ග මෙන්ම විදේශීය ආහාරපාන වර්ග මෙහි දී පිසිනු ලබන්නේ ප්‍රවීණ සූපවේදී අතින් .

40000894_675177396178299_400188663046078464_n

විශේෂයෙන්  ජපන් ජාතිකයන්ගේ මහත් ජනප්‍රියත්වයට පත් පත් KANDY KITCHEN THABE MASHUO ඔවුන්ට ආවේණික ආහාර පාන මෙන්ම        අතුරු පස සකසන්නන්ගේ    ප්‍රවීණයන් වනවා.

ඒ නිසාම මහනුවරට පැමිණෙන බොහෝ ජපන් ජාතිකයන්  KANDY KITCHEN THABE MASHUO වෙතින් අහාර වේලක රස බලන්නට අමතක කරන්නේ නැහැ.

40049740_2152815174977324_6973447045113708544_n

සුහදශීලී පිළිගැන්වීම්,නිදහස් පරිසරය,ආකර්ෂණිය නිර්මාණයන් මෙම ස්ථානයේ දී නෙත ගැටෙන ඕනෑම කෙනෙකුගේ සිත් ඇදී යනවා නොඅනුමානයි.

තරගකාරී මිළ ගණන් යටතේ ගෙවන මුදලට වඩා වටිනා ආහාර වේලක් භුක්ති විඳීමට හැකිවීම මෙහි තවත් විශේෂත්වයක්.

KANDY KITCHEN THABE MASHUO වෙත පැමිණෙන දෙස් විදෙස් පාරිභෝගිකයින් අමුත්තන්ගේ සටහන් පොතේ තබා ගොස් ඇති දහසකුත් සටහන්  ඒ බවට  මනාවට සාක්ෂි දරනවා ඇති.

40004170_256533314976382_3209386798375501824_n

 

එසේ  නම් අද දිනයේත් මහනුවරට පැමිණෙන ඔබටත්..ඉදිරියේදී මහනුවරට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් පසුවන ඔබටත් KANDY KITCHEN THABE MASHUO වෙත ගොඩවදින්නට ආරාධනා  

39983940_667499033622424_4437242468546641920_n 40010760_258091294692729_8619330258706890752_n 40023142_315291645894766_7991255866500186112_n 40046259_668667046835049_8085836689945133056_n 40049823_301181260433629_3856517372064038912_n 40085654_262984527672992_8125443770247282688_n 40128097_460126887826492_1775786054238863360_n

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews