X

Print

LATEST NEWS

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කරයි IOC පෙට්ට්‍රල් මිල පහතට ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය මෙන්න මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1047 ක් දක්වා ඉහළට මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනකු මරුට වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරයි අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05 කට කොරෝනා හැදිලා මැතිවරණය කල් යයි

 

 

 

මාකදුරේ මදුෂ්ගේ හිතවතකුගේ බිරිඳ ප්‍රතිවාදීන්ගේ උණ්ඩයකට හසුවෙයි..


Views - 1770 |Monday 27th August 2018 09:28:51



පාතාලය විසින් සිදු කළ වෙඩි තැබිමකින් තවත් කාන්තාවක් ඊයේ (26) මිය ගොස් තිබෙනවා .

මාලිගාවත්ත ජුම්මා මංසන්ධිය ආසන්නයේදී ඊයේ හවස් කාලයේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතබා මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ .මේ ඝාතනය සදහා පාතාලයේ සම්බන්ධයක් පවතින බව සැක පල කෙරෙනවා .

ඝාතනයට ලක්වූ කාන්තාව පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන කන්චිපානි ඉම්රාන් නමැත්තාගේ පළමු විවාහයේ බිරිඳ බවයි පැවසෙන්නේ.  ප්‍රතිවාදී පාතාල කල්ලියක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක පල කෙරෙනවා


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews