X

Print

LATEST NEWS

රනිල් ඉවත් කරන්න එජාපෙන් ආරම්භ කරපු කුමන්ත්‍රණයක්..... මුලතිව් යුද හමුදාව සතු ඉඩම් නැවත ජනතා අයිතියට.... වත්මන් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙනුත් ගැටලුවක් ජවිපෙ පෙන්වයි.... හෙට සිට වැසි වැඩි වීමක්..... අද රැස්වූ පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා කල් තබයි.... මුදල් අමාත්‍යංශය එක් අයෙකුට දිය යුතුයි - අසාද් සාලී වෙල්ගම ජනපතිට අභියෝග කරයි.... නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..... කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ....

 

add

 

ප්‍රසිද්ධ ප්ලේබෝයි නිරූපිකාව නිදන කාමරයේදී මරා දමයි


Views - 441 |Tuesday 28th August 2018 06:35:56


හිටපු ප්ලේබෝයි නිරූපිකාවක වන 36 හැවිරිදි ක්‍රිස්ටිනා කාර්ලින් - ක්‍රාෆ්ට් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නාගරිකයේ මහල් නිවසකදී අභිරහස් ලෙස මරාදමා තිබී පසුගිය බදාදා රාත්‍රියේදී හමුවී තිබේ.
 
බැංකු නිලධාරියෙකුවූ ඇගේ පෙම්වතාට අයත් මෙම නිවසේ නිදන කාමරය තුළ ගෙල මිරිකා මරාදමා තිබුණ බව පොලිසිය සදහන් කර ඇත. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇය නිවසේ සිට ඇත්තේ තනිවමය.
 
ඇය වසර 09 ක් තිස්සේ මෙම නිවසේ පදිංචිව සිටි බවත් මියයන්නට දින කිහිපයකට පෙර ඇගේ නිවසේ සොරකමක් සිදුවී පසුව පොලිසිය මැදිහත්වී එම සොරා අල්ලාගෙන සිද්ධිය වූ දින සවස පොලිසියේදී ඇය හමුවට ඉදිරිපත් කළ බවත් පැවසුණු අතර එම අවස්ථාවේ එම සොරා සොරාගත් භාණ්ඩ කිහිපයක්, ස්වර්ණාභරණ සහ මෝස්තර නිර්මාණ අත්බෑග් ආදිය ඇයට භාරදී තිබෙන බව වාර්තා විය.
 
අනතුරුව එදිනම රාත්‍රියේ ඇයගේ මෙම අභිරහස් ඝාතනය වාර්තාවූ අතර සීසීටීවී පරීක්ෂාවේදී පෙර කී සොරාට සමාන කෙනෙකු නිවසේ බැල්කනියකින් පැන නිවසට ඇතුළුවන අයුරු දැකගන්නට ලැබුණ බව පොලිසිය දන්වා ඇත.
 
ඒ අනුව සොරකම සිදු කළ පුද්ගලයාම මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසියට විශාල සැකයක් පැනනැගී තිබේ.
 
තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි පළමු මහල් ඒකකයක නිදන කාමරයේ තිබී ඇගේ සිරුර හමුව ඇතැයි සදහන් ය.
 
මේ වනවිට ඇන්ඩ්‍රේ මෙල්ටන් (31) නමැති සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර ඔහු නිවසින් පළාගොස් තිබෙන බවද වාර්තාවේ.
 
මියගිය නිරූපිකාවගේ ඥාතීන් මෙම සිද්ධිය නිසා අධික කම්පනයට පත්ව ඇත. ඔවුන් පවසා සිටින්නේ ඇය ගැන කිසිවෙකු ප්ලෙබෝයි නිරූපිකාවක ලෙස පමණක් අර්ථ දක්වනවානම් වැරදි බවත් ඇය ඉතා මානුෂික ගුණධර්ම පිරුණ අහිංසක කාන්තාවක බවත්ය.

 


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews