X

Print

LATEST NEWS

තෙල් සංස්ථා සිදුවීමට රිමාන්ඩ් කළ නාගරික මන්ත්‍රීට අැප.... ජනපතිගේ නිල සංචාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8ක් එක්වෙති.... ඇතැමුන් රජයට පහර දීමට කටයුතු කරනවා.... සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි... විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක්.... ''අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකම නෙමෙයි, ඕනකමක් නැතිකම'' - රවි කරුණානායක අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක... ජනාධිපති නීතිඥවරු 25 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි... හොරු අල්ලන්න මමත් ජනපතිට සහය වෙනවා.... සබරගමුව නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි... රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නව පාඨමාලා 02 ක් .... "අපි නම් වැඩ කළා මිසක් බෙර ගගහා කෑ ගැහුවේ නැහැ" - අගමැති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න... මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි.... ධීවර අංශයේ අපනයන්ගෙන් ශ්‍රී ලංකාව පළමු තැනට....

 

add

 

අකර්ෂණීයම සුරූපිනිය ඇයයි


Views - 1295 |Sunday 2nd September 2018 06:25:44


සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ලොව අාකර්ෂණීයම කාන්තාව ලෙස  කිරුළු පැළදි යුවතියයි. ඇය  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. කවුරුත් ඇය හදුන්වන්නේ මෙචෙල් කීගන් යනුවෙනුයි.

දුටුවන් නෙත් සිත් පැහැරගන්නා සිනහවකින් සහ අලංකාර රූ සපුවකින් යුතු මිචෙල් ලොව වඩාත්ම අාකර්ෂණීය කාන්තාව ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ එෆ්. එච්. එම් (FHM) For Him Magazine විසින් පවත්වන ලද තරගයකිනුයි. 1987 උපන් මිචෙල් මේ ජයග්‍රහණය ලැබුවේ ලෝක ප්‍රකට සුරූපී රංගන ශිල්පීන් රැසක් පරදාලමිනුයි.

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර උපන් කීගන් රංගනය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවද ඇය සිය ප්‍රථම වෘත්තිය වශයෙන් තෝරා ගත්තේ ගුවන් සේවයයි. නමුත් විටින් විට රංගනයට සම්බන්ධ වූ ඇය ලෝක ප්‍රකට නාට්‍ය මාලාවක් වන කොරනේෂන් ස්ට්‍රේට්  හි රඟපෑමෙන් අතිෂය ජනප්‍රියත්වයට පත්වුණා. පසුව දිගින් දිගටම ප්‍රකට වේදිකා හා ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිතවලට පණ පෙවූ මිචෙල්ට 2015දී  BBC රුපවාහිනී නාලිකාවට සම්බන්ධ වීමට ද අවස්ථාව හිමිවුණා. ඉතා කෙටි කලකින් ටෙලි හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයන්හි  නොමැකෙන නමක් තැබූ මිචෙල් මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී එයින්ද දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට සමත් වුණා.

බ්‍ර්තාන්‍යයේ හොඳම නවක නිළියට හිමිවන British Soap Award, Sexiest Female,The British Soap Award වැනි සම්මාන පිට පිට හය වතාවක් ලබාගත් මිචෙල් ලැබූ සම්මාන අතර සුවිශේෂීම සම්මානය වූයේ ලොව වඩාත්ම අාකර්ෂණීය කාන්තාවට හිමි සම්මානය දිිනා ගැනීමයි.

ඉතා අාකර්ෂණීය රූ සපුවකින් හා සුන්දර හිනාවකින් යුතු මෙචෙල් දකින බොහෝ දෙනෙක් ඇයගෙන් අසන්නේ ඇය මෙතරම් ලස්සන වුණේ කොහොමද කියලයි. එවිට ඇය ඉතා නිහතමානිව පවසන්නේ, නිතරම පිරිසිදු වතුර පානය කරන නිසාත් ශරීර හිතකාමී අාහාර රටාවක් අනුගමනය කරන නිසාත් තමන් ලස්සන වන බවයි.

මේ අංක එකේ රුවැත්තිය ජනප්‍රිය රංගන ශිල්පියකු වන මාර්ක් රයිට් සමඟ පසුගියදා විවාහ දිවියට එක්වුණා.

 

2-36698394-jpg_rect000 4a4356fe00000578-0-image-m-54_1521227917477 landscape-1520602401-1 maxresdefault michelle-keegan michelle-keegan-kitchen-z


COMMENTS

ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී.....
 Wednesday 16th January 2019 13:22:46
මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ...
Read More
වන්නිලා ඇත්තෝ පවා පුදුමයට පත් කරමින් තරුණියක් ගායනා කල අපූරු බඹර කවිය (VIDEO)
 Thursday 3rd January 2019 20:30:16
ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය ජිවිතයට 40 වසරක් පිරීම නිමිත්තෙන් "මට දැන් 40යි "නමින් කෘතියක් පසු ගියදා එලි දැක් වුණා .එහි ප්‍රධාන ...
Read More
නව වසරේ උදාව ලොව පුරා ජනතාව සැමරූ අපූර්වත්වය මෙන්න.....
 Tuesday 1st January 2019 17:02:13
 උදාවූ 2019 නව වසර සකළ ලෝකවාසීන් පිළිගත් ආකාරයයි මේ.. ...
Read More
ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews