X

Print

LATEST NEWS

තීරණාත්මක දෙවන 20 විස්ස තරඟය අද වෙඩි වැදුනු බෙලිඅත්ත ප්‍රා .සභා විපක්‍ෂ නායක මිය යයි සාපෙළ ප්‍රතිඵල ඉදිරි සතියේදී ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර තීරණාත්මක සාකච්ඡාව අද රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි

 

add

 

ජනපති සටනට සොහොයුරා එන බව හිටපු ජනපති මහින්ද කියයි.....


Views - 906 |Wednesday 12th September 2018 13:55:00


හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතා වසර 2019 ජනාධිපතිවරණයට තමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන බවට ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ "The Hindu" පුවත් සේවය හා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත්, තමා විසින් තරග කර, ඊට එරෙහිව පවතින 19 සංශෝධනයේ සීමාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානම නොගෙන විකල්පයක් වශයෙන් සියලු දෙනාටම පිළිගත හැකි අපේක්ෂකයෙකු නිවේදනය කළහොත් අනිවාර්යෙන්ම සිය සොහොයුරා තරගකරුවෙකු වන බවද ඔහු සදහන් කර ඇත. 

තවද, ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා දක්වා ඉහල නංවා ඇති බැවින් සිය වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ 2019 දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සැලකිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

"The Hindu" පුවත්පත් සේවය මේ පිළබදව නැගූ ප්‍රශ්න වලට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේ මේ අකාරයෙන් ...

19 වන සංශෝධනයට අනුව ජනපති ලෙස පත්විය හැක්කේ දෙවරක් පමණක් බැවින් හා ඔබ දෙවරක් ජනපති ලෙස පත්වී ඇති බැවින් 2019 ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දෙන්නේ කවුද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දෙන්නේ මම. ව්‍යවස්ථා සංශෝධනයේ එහෙම සදහන් වෙලා තිබුනත්, මට මැතිවරණයට සටන් කර ඒ සම්බන්ධයෙන් අධිකරණයේද සටන් කරන්න පුළුවන් කියලා මේ වන විට මතයක් තියෙනවා. එත් ඒ අවදානම ගන්නවාද කියන එක මම තාම තීරණය කරලා නැහැ. අනෙක් එක තමයි හැමෝටම පිළිගන්න පුළුවන් අපේක්ෂකයෙකු නිවේදනය කිරීම. 

එය ඔබේ පවුලේ සාමාජිකයෙකු විය හැකිද? නැතහොත් පවුලෙන් පිටස්තර අයෙකු විය හැකිද?

මගේ පුතාට (නාමල් රාජපක්ෂ) ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න බැහැ, මොවුන් ජනාධිපති අපේක්ෂකයෙකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා වැඩි කරලා තියෙන නිසා ඔහුව 2019 දී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සලකන්න බැහැ. මගේ සහෝදරයා නිසැකවම තරගකරුවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද යන්න දේශපාලන හවුල තීරණය කරාවි....


 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews