X

Print

LATEST NEWS

සංචාරක තහනම ඉවත් කරන්න - අගමැති විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලයි ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහ සුළං ඥානසාර හිමි නිදහස් ? ස්කොට්ලන්තය පරදා ශ්‍රීලංකා පිල ජය ලබයි මිනුවන්ගොඩ සිද්ධියට අදාලව මධු මාධව ගමන්ගත් වාහනයක් පොලීසිය සොයා ගැනේ නිවස ඉදිරිපිට ඇති පාර වසාගෙන ආරක්ෂා වෙනගමන් බොරු දර්ශන දාන්න එපා -හර්ෂද සිල්වා මහින්දට කියයි හිටපු DIG නාලක සිල්වාට ඇප සමාජ මාධ්‍ය තහනම ඉවතට වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරිනීතිය පනවයි මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි මුළු දිවයිනටම යලිත් ඇඳිරිනීතිය පනවයි බදියුර්දීන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංගය බැසිල් මග හරී මධ්‍යම පළාතේ සුරා සැල් අද සිට තාවකාලිකව වසා දමයි (PHOTOS) වයඹට පොලිස් ඇඳිරිනීතිය පැය 2 ඉවත් කරයි

 

 

 

කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරු සිව්දෙනෙකු අතර මත ගැටුමක්......


Views - 1020 |Wednesday 12th September 2018 17:34:12


දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් ඊයේ (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. පසුව එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.නව පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඇමැතිවරු දෙදෙනෙකු විරෝධය පළ කර ඇත.එහිදී තිලක් මාරපන හා මංගල සමරවීර යන ඇමැතිවරුන් ද අදහස් දක්වා ඇති අතර මංගල සමරවීර, තිලක් මාරපන යන ඇමැතිවරුන් සහ විජයදාස රාජපක්ෂ, චම්පික රණවක යන ඇමැතිවරුන් අතර ගැටුමක් ඇතිවූ බව ද වාර්තා වුණා.

මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් බව ද, අලුතින් හඳුන්වාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.බෙදුම්වාදය යන්න දඬුවමක් ලෙස ඇතුළත්ව නැති බව සදහන් කර ඇති විජයදාස රාජපක්ෂ මහතා එය බරපතල දඬුවමක් යැයි පෙන්වාදී ඇත.මේ අතර ත්‍රස්තවාදයට සම්බන්ධ අයකු කරන පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු පැවරිය නොහැකි බව නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සඳහන් බවද, එංගලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේද පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු කළ හැකි බව සඳහන් වන්නේයැයි විජයදාස ඇමැතිවරයා පෙන්වාදී තිබේ.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews