X

Print

LATEST NEWS

වාහන මිල ඉහළට රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ - ශ්‍රී ලංකා මහබැංකුව කොළඹට ඇතුල්වන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වෙනස් වන කාලගුණය මෙන්න පොලිස්පති පාසලට ගියේ කොකේන් ගහලා - පූජිත ගැන අලුත්ම හෙළිදරව්ව.... විමල්ට-ප්‍රසන්නට පාර්ලිමේන්තුව සති 2ක් තහනම්..... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ උද්ඝෝෂණයක්…..   හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි.... නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.... හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ.... සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීර කරයි..... ලෝක බැංකුවේ අලුත්ම අනාවරණය..... පාඨලී කොළඹ විකුණයි...... නියං සහනාධාර වෙනුවෙන් රජයෙන් මිලියන 9000ක්.... ETI තැන්පත්කරුවන්  ප්‍රධාන කාර්යාලය වටලති.....

 

add

 

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල පවත්වාගෙන ගිය අලෙවි සැලක තිබී රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුතු නවීන වර්ගයේ දුම්වැටි තොගයක්.....


Views - 611 |Friday 14th September 2018 12:23:43


කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල පවත්වාගෙන ගිය අලෙවි සැලක තිබී රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුතු නවීන වර්ගයේ දුම්වැටි තොගයක් සමග තරුණයන් දෙදෙනෙකු පෙරේදා (12දා) අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය පවසනවා.  'ඊ සිගරට්' නමැති මෙම දුම්වැටි මේ වන විට තරුණ සමාජය තුළ ශීඝ්‍රයෙන් වස්ත වෙමින් මොවුන් ගොදුරු කර ගන්නා දැඩි ව්‍යසනයක් බවට පත්ව තිබේ. 

එහිදී ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් විදේශවලින් ආනයනය කරන ලද දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ සහ එහි භාවිතයට ගනු ලබන ධාවන වර්ගයන් 1,000ට අධික ප්‍රමාණයක් මෙහිදී විශේෂ මෙහයුම් ඒකකය භාරයට පත් වුනා. මොවුන් මෙම වෙළඳාම් අන්තර්ජාලය හරහා සහ ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා දැන්වීම් පල කරමින් ගනුදෙනුකරුවන් ඒකරාශී කරගෙන ඇති බවත්, ප්‍රභූ පන්තියේ පුද්ගලයන්, තරුණියන් සහ විදේශිකයන් මෙම දුමාරය භාවිතය සඳහා ඇබිබැහි වී මොවුන්ගේ ගනුදෙනුකරුවන් බවට පත්ව ඇති බවත් වැටලීම් භාර නිලධාරීවරයෙක් පැවසීය.

අදාළ වෙළඳ සැලේ කොළඹ පිහිටි ප්‍රධාන පාසලක් අසල වූ සුවිසල් නිවසක් ආසන්නයේ ප්‍රධාන මාර්ගයට නොපෙනෙන ලෙස කුඩා කාමරයක පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම ව්‍යාපාරය සඳහා රු. 60,000ක කුලී පදනම සදහා මුදල් ගෙවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මෙහිදී පාසල් ළමයින්ද මොවුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති ද යන්න විමර්ශන සිදු කරන බව එම ඒකකය පැවසීය.

සැකකරුවන් දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ රු. 10,000 සිට 40,000 දක්වා මුදලට අලෙවි කර ඇති අතර, ඒ සඳහා භාවිත කරන අඩංගු එක් බෝතලයක් රු. 3,OOO සිට 8,000 මුදලට අලෙවි කර ඇතැයි පරික්ෂණවලදී හෙළිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 

chrome_2018-09-14_08-54-32-1

 

 

 

chrome_2018-09-14_08-54-19-1

 

 

 

chrome_2018-09-14_08-54-43


COMMENTS

ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews