X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

ට්‍රම්ප් - මහින්ද හමුවක් ගැන ඒකාබද්ධය දන්නේ නැහැ....


Views - 378 |Wednesday 19th September 2018 11:11:17


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අවධාරණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි නිල වශයෙන් වාර්තා නොවන බවයි.

ඒ පිළිබඳ සොයා බලා තොරතුරු ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඇතුළු එරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවීමටද නියමිත බවයි. කෙසේ වෙතත් ඉකුත් සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට විශාල උත්සාහයක යෙදී ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ ඉහල නිලධාරියෙකු විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉහල නිලධාරියෙකු සම්බන්ධ කර ගෙන ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ කිසි විටකත් හිටපු ජනාධිපතිවරයෙකුට එවැනි සංවාදයක් සදහා අවස්ථාවක් ලබා දීමට නොහැකි බවයි.

එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ ඉන් පසුව කිසිවක් නොකියාම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නිලධාරියා විසින් දුරකථනය විසන්ධි කර ඇති බවයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් එය තවමත් ඉල්ලීමක් පමණක් බවත් ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews