X

Print

LATEST NEWS

මුදල් අමාත්‍යංශය එක් අයෙකුට දිය යුතුයි - අසාද් සාලී වෙල්ගම ජනපතිට අභියෝග කරයි.... නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..... කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ.... එක්සත් ජාතික පක්ෂයට එකතු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර දෙන්නේ නැහැ.... අගමැති රනිල් ගෙනා යෝජනාව TNA සහ JVP ප්‍රතික්ෂේප කරයි..... අමාත්‍ය ධූර බෙදා දීමට පෙර සජිත්ගෙන් අගමැතිට අවවාදයක්... නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමක්.... පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ.....

 

add

 

හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ....


Views - 705 |Friday 21st September 2018 12:54:53


හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ....

ප්‍රංශ රජය විසින් ලබාදෙන ඉහලම රාජ්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඊයේ පත් වුණා. 

ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මහතා වෙනුවෙන් ප්‍රංශයේ මෙරට සිටින තානාපති ජීන් මාරින්ෂු මහතා විසින් මෙම ගෞරව සම්මානය ප්‍රංශ  තානාපති නිවසේදී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20) ප්‍රදානය කළා.

මෙම උත්සවය විදෙස් තානාපතිවරුන් කිහිපදෙනෙකු, මැති ඇමතිවරුන්, විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා. 

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රික කුමාරතුංග මහත්මිය 1994 - 2005 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය. ඊට පෙර බස්නාහිර පළාත් මහ ඇමතිධුරය සහ අගමැතිධුරයෙහිද කටයුතු කළා. 

වර්තමානය වන විට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රික කුමාරතුංග මහත්මිය De Madrid සංගමයේ සාමාජිකාවක වශයෙන්ද Global Leadership Foundation  සාමාජිකාවක ලෙසද, South Asian Policy And Research Institution And The Office For National Unity And Reconciliation  Sri Lanka හි සභාපතිනිය ලෙස ගෞරව තනතුරු රැසක් දරන්නීය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන විද්‍යාව පිලිබදව පැරීසියේ කීර්තිමත්ම විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිලිබදව උපාධියක් හිමි කරගෙන තිබේ.  ඇය ආචාර්ය උපාධිය සදහා ආර්ථික සංවර්ධනය පිලිබදව 1970 - 1973 දක්වා කාලය තුල පැරීසියේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇත. 

20180920_193258 20180920_193316 20180920_193417 20180920192711_img_9402


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews