Views - 945 |Friday 5th October 2018 09:54:20
ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි, ජාත්‍යන්තර අධිකරණය අමෙරිකාවට නියෝග කර තිබේ.විදෙස් වාර්තා අනාවරණ කළේ අමෙරිකාව ඉරානයට පනවා තිබූ මානූෂීය භාණ්ඩ හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ සම්බාධක ඉවත් කරන ලෙස අධිකරණය මෙලෙස නියෝග කර ඇති බවයි. පසුගිය ජූලි මාසයේදී ඉරානය අමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට මේ පිළිබඳව වූ පැමිණිල්ල ඉදිරිපත් කළේ ය.