X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

තොණ්ඩමන් අනතුරු අගවයි....


Views - 327 |Wednesday 10th October 2018 10:39:50


වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය  සමිති අතර තවත් සාකච්ඡාවන් ඊයේ (09) රාජගිරිය පිහිටි වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යයාලයේදි පැවැත් වු බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල් මහතා කියා  සිටියහ. වතුකම්කරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් එස්.අරුල්සාමි මහතා කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය දැනට වතු කම්කරුවෙකුට ගෙවන දෛනික මුුලික වැටුප රු. 530 සිට රු .575 දක්වා සහ සියළුම දිමනා සමග 15% පඩි වැඩි කිරිමට හැකි බවයි.
වතු එ්කාබද්ධ වෘත්තිය සමිති නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික පඩිය රු.1000 දක්වා වැඩි කල යුතු බවය.
එවැනි මුලික වැටපක් ලබා දීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය වතු එ්කාබද්ධ වෘත්තිය සමිති වෙත පැවසීමෙන් පසු ආරුමුගන් තොන්ඩමණ් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරනය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු.1000 දක්වා වැඩි  නොකල හොත් වතු කම්කරුගේ මුලික වැටුප රු.1200 දක්වා වැඩි කරන ලෙස රජයට බලකරන බවය.
රජය එම යෝජනාවට එකග නොවන්නේ නම්  වතුකරය නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගේ, විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ, උතුරු නැගෙනහිර මන්ත්‍රිවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  සහයෝගය ලබාගෙන ඉදිරි අයවැයේදී රජයට සහයෝගය ලබා නොදීමට තිරණය කරන බවය.
එ් අනුව ඊයේ පැවති සාකච්ඡාව එකගතාවයකින්  තොරව අවසන් වි ඇති අතර යලිත් වැටුප් වැඩි කිරිම පිලිබදව සාකච්ඡාව ලබන 12 වෙනිදා පැවැත්විමට දෙපාර්ශවය එකග වි ඇත.
මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය නියෝජනය  කරමින් එම සංගමයේ සභාපති රෝෂාන් රාජදොරෙයි මහතා ඇතුළු වතු සමාගම් 23 ක ප්‍රධාන විධායක නිලධාරින් සහභාගි වි ඇත.


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews