X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

ප්‍රශ්නෙ උතුරෙද දකුණෙද කියන එක අදාළ නැහැ.....


Views - 326 |Thursday 11th October 2018 17:51:29


ජනතාවගේ ප්‍රශ්නයක දී එය උතුරේද දකුණේද නැත්නම් තවත් තැනකද කියා අහක නොදමන බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී ඒ.කේ.සිවාජීලිංගම් මහතා පවසයි. සිවාජීලිංගම් මහතා මේ බව පවසා සිටියේ ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා “පිරිසිදු පුත්තලමක්“ සංවිධානය විසින් පවත්වමින් තිබෙන උපවාසයට සහ ජනතාවට සහාය පළ කිරිම සඳහා ඊයේ (10) එක්වු අවස්ථාවේ දීය. අරුවක්කාඩු කසල අංගනය හේතුවෙන් පුත්තලම කලපුවට සහ අනිකුත් ගම්මාන ගනනාවක හානි සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම කසල අංගනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය පවත්වන උපවාසය 12 දිනය ගත වී ඇති බව සංවිධායකයින් පවසයි. 
මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සිවාජීලිංගම් මහතා සමඟ උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සජන්තන් මහතා සමඟ තවත් උතුරේ දේශපාලඥයින් කිප දෙනෙකුද සහභාගි වි තිබුණි.
එසේම පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස්, වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නියාස් යන මහත්වරුන් එක්ව තිබුණි.
 එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එම්.කේ .සිවාජීලිංගම් මහතා මෙසේ පැවසීය.
 
“ අපෙන් ඉල්ලා සිටියා පුත්තලමේ ජනතාව මේ කසල ප්‍රශ්නයේදි එයාලත් සමඟ එක්වෙන්න කියලා. 
ජනතාවගේ ප්‍රශ්නයකදි එය උතුරේද දකුණේද කියලා අහක දාන්න බැහැ. මම පසුගිය ගංවතුර කාලේ ගාල්ලට ගියා ජනතාව වෙනුවෙන් පිහිට වෙන්න. 
එතකොට මේ කසල ප්‍රශ්නයේදී පුත්තලමේ ජනතාව විනාශ වෙන්න දෙන්න බැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් කසල ප්‍රශ්නය විසඳලා තිබෙන ක්‍රම තියෙනවා.
එය ප්‍රායෝගික ලෙස යොදා ගතහොත් කොළඹ කුණු කොළඹදිම නිසි කළමණාකරණය කරන්න පුළුවන් එහෙම නැතිව තවත් කොළඹ කුණු ගෙනල්ලා තවත් නගරයක් විනාශ කරන්න කරන්න ඉඩ දෙන්න හොද නැහැ .
ඒ නිසා අපිට හොදම උදාහරණය ඉන්දියාවේ කුණු කළමණාකරන ක්‍රම ඒ නිසා ලෝක බැංකුව හරි වෙනතැනකින් හරි ණය අරන් මේ ප්‍රශ්නය සඳහා නිසි පිළිතුරු ලබා ගන්න කියලා මම කියනවා. 
ඒ වාගේම කොළඹටත් එය බරක් නිසා කොළඹත් විනාශ නොවන ලෙස මේ සඳහා පිළිතුරු නිසි ලෙස යෙදිය යුතුයි. “ 


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews