X

Print

LATEST NEWS

 බැසිල්ගේ නඩුව කල් යයි.... ඩොලරය 178 පහු කරයි..... ජනාධිපතිවරයාගේ ගෞරවයද අද සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කතානයක ජනපතිට ලිපියකින් දන්වයි (photos) අසුනෙන් නැගිට ගිය කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි.... එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව දින දෙකකට අත්හිටුවයි.... අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තවදුරටත් පහලට - අගමැති පාර්ලිමේන්තුවේ ඉතා කලහකාරී තත්වයක් (PHOTOS) අගමැතිකම මට ලොකු දෙයක් නෙවෙයි, මම මහින්ද රාජපක්ෂ - අගමැති පාර්ලිමේන්තුව අමතයි කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති  බව ජනපති කියයි.... පිටියෙන් පාර්ලිමේන්තුවට යන්න ඩිල්ෂාන් පොදු ජන පෙරමුණෙන් මැතිවරණයට .... නිල ඇදුම් සදහා වූ වවුචර් ක්‍රමය අවසානයි.... ගාමිණී සෙනරත්ගේ නඩුව හෙට සිට  දිනපතා විභාගයට....  ජනාධිපතිවරයා නව අගමැතිවරයෙකු පත් කර ගැසට් කරන තුරු වත්මන් අගමැති ධුරයේ සිටියි - මහින්ද සමරසිංහ  ''ගජ'' ලංකාව  ආසන්නයේ... විශ්වාසභංගය ගැන කතානයක නිවේදනයක් නිකුත් කරයි....

 

add

 

මේගන් මව් පදවියට සැරසෙයි....


Views - 703 |Monday 15th October 2018 18:17:11


බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මර්කල් මුල් වරට මව්පිය පදවි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බවයි. පැසිෆික් කලාපයේ සංචාරයක් අරඹන අවස්ථාවේදී හැරී කුමරු සහ මෙගන් කුමරිය මෙය නිවේදනය කර ඇත. හැරී කුමරු අමෙරිකානු නිළියක වූ මෙගන් මර්කල් සමග යුගදිවියට ‍පිවිසයේ ඉකුත් මැයි මාසයේදීයි.

 


COMMENTS

කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More
වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews