X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා. ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය - රන්ජන් රාමනායක


Views - 1820 |Tuesday 30th October 2018 15:02:53


ගූගල් සෙවුම් යන්ත්‍රයේ  තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.
“මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අපි බලමු ගූගල් සර්ච්වලින් අහලා. (තම ජංගම දුරකතනයෙන් අසයි. Who is the prime minister of Sri Lanka A – Ranil Wicramasinghe is the prime minister of Sri Lanka) ගූගල් එකෙත් කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි. අපි දන්නේ නෑ ඒක. තාම ලෝක ප්‍රජාව පිළිගන්නේ නැත්ද දන්නේ නෑ."
"මෙකේ කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යනවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා. ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක තරහක් තිබුණානම් සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට අගමැතිකම දෙන්න තිබුණා.”යැයිද පැවසීය.
 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews