X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ලෝකයම කතා බහට ලක් වුන ලාබාලතම නායකයා සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරග බිමේ (PHOTOS)


Views - 1362 |Wednesday 26th December 2018 14:10:12


අද(26) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමෙකෙන දවසක් වෙනවා .ඒ මහත්වරුන්ගේ ක්‍රීඩාව යතාර්ථයක් බව පසක්  කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු කණ්ඩායම ගත්  සංවේදනිය තීරණයක් නිසාවෙන් 
ඕස්ට්‍රේලියාවේ  හත් හැවැරිදි ආකි ස්චිලර් නමැති දරුවා දරුණු හදවත් රෝගයකින් පෙළෙනවා .ඔහුගේ එකම සිහිනය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වීම බව ඔහු නිතර පවසන දෙයක් .නමුත් මේ අවසනාවන්ත රෝගය හේතුවෙන් ආකිගේ  ජීවිතය පිළිබද ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි කියලයි වෛද්‍යවරුන් පවසන්නේ  .මේ අනුවේදනීය කතාව  ඇසුණු ඕස්ට්‍රේලියානු  පුහුණුකරු ඔහුව කණ්ඩායමට බදවාගන්නවා .කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් මෙන්න පුංචි ආකිත් පුහුණුවීම් වල නිරත වෙන්නේ මහත් සතුටකින් උද්යෝගයකින් .

අද පුංචි ආකි ස්චිලර් ගේ සිහිනය  සැබෑවට පත්වෙන දවස . ඒ ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර   ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන නිසාවෙන් . 

ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය අද යථාර්තකයක් බවට පත්කරමින්  තරගයේ කාසියේ වාසිය දැමීමේ අවස්ථාවට ඔහු  කණ්ඩායමේ සම නායකයා ලෙසින් එක් වෙනවා .

කෙසේ වෙතත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන අතර ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඕස්ට්‍රේලියානු  නායක ටිම් පයිනේ පැවැසුවේ තම සම නායකයාට අවශ්‍ය වී  තිබුණේ මුලින්ම පන්දුවට පහරදීමට බවයි.
කෙසේ වෙතත් මෙල්බර් පිටියේ වෙනසක් දකින හෙයින් තමන්ට මුලින්ම පන්දු යැවීමට අවස්ථාව ලැබීම වාසියක් බව ඔහු සඳහන් කළා 

ඉන් අනතරුව මාධ්‍ය ඇමතූ ආකි තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පැවැසුවේ 'හයේ ඒවා ගහලා කඩුලු ගන්න' ලෙසයි. මෙම තරගයේදී ආකි වෙනුවෙන් ඕස්ට්‍රේලියාව  විශේෂිත ටෙස්ට් හිස් වැසුමක්ද ලබා දීමද විශේෂත්වයක් .

image_30ca05105b

image_98c736fed7

ausi-1

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews