Views - 243 |Friday 18th January 2019 12:24:55
අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව – කොළඹ සියලු ම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වීමට ලංගම සාමාන්‍ය සේවා බස් රථ කිහිපයක් එක් කිරීමට විරෝධය පළ කරමින් සේවකයින් වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ය.