X

Print

LATEST NEWS

ශ්‍රීලංකාව තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම අත්හිටුවයි ආරක්ෂක ලේඛම් සහ පොලිස්පති සිය ධූරවලින් ඉවත් වන්න - ජනපති ඉල්ලයි අදත් ඇඳිරි නීතිය පනවයි හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රට පුරා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක - මේ වාහන දුටුවොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන්න ශ්‍රී ලංකාව තුළ බුර්කාව තහනම් ? පසුගියදා සිදුවූ ප්‍රහාර වල වගකීම IS සංවිධානය බාර ගනී සැක සහිත වාහන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණයක් අද රාත්‍රී 09 සිට පොලිස් ඇඳිරි නීතිය ඇඳිරිනීතිය ඉවත් කෙරේ දෙහිවල සත්වෝද්‍යානය අසල පිපිරීමක් අද සිදුවූ පිපිරීම් හේතුවෙන් 150කට අධික පිරිසක් ජිවිතක්ෂයට - 500 වැඩි පිරිසකට තුවාල හෙට සහ අනිද්දා පාසල් නිවාඩු මඩකලපුවේ දේවස්ථානයේ පිපිරීමෙන් 25ක් මරුට-(PHOTOS) කොළඹ ස්ථාන 5ක පිපිරීම් - 280කට අධික පිරිසක් තුවාලයි (PHOTOS)

 

add

 

ට්‍රම්ප් ගෙන් විශේෂ ප්‍රකාශයක්...


Views - 388 |Thursday 7th February 2019 12:34:53


ලබන සතිය වන විට සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වොෂින්ටන් නුවරදී අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, විදේශික ත්‍රස්තවාදීන්ට අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවයි.

සිරියාවෙන් සිය සෙබළුන් ඉවත් කරගන්නා නමුත් අමෙරිකාව අඛණ්ඩව අයි එස් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ප්‍රකාශ කළේ ය.

මේ අතර අමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පැවසූවේ, තිරසර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් අයි එස් ත්‍රස්තවාදීන් යළි නැගීසිටීමේ අවදානමක් ඇති බවයි.

අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බවත්, අයි එස් ත්‍රස්ත මර්දන මෙහෙයුමට යෙද වූ අමෙරිකානු සෙබළුන් දින 30 ක් තුළ ඉවත් කරගන්නා බවටත් ජනාධිපති ට්‍රම්ප් ඉකුත් දෙසැම්බර් මාසයේදී කළ ප්‍රකාශයෙන්, අයි එස් ත්‍රස්තවාදීන් මර්දනයට එක් ව සිටින රටවල් විමතියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානය දැන් රටවල් 80 කින් සමන්විත අතර එය පිහිටවනු ලැබුවේ 2014 වසරේදීයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews