X

Print

LATEST NEWS

අනුරාධපුරේ සියලු සුරාසැල් වැසේ CTB බස් වර්ජනයක් ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළ ඉහළට අද ඉන්ධන මිළ වෙනස් වෙයි ? බුද්ධික පතිරණ ඇතුළු තිදෙනකුට ඇමති පුටු අද සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මකයි වර්ෂාව නිසා ශ්‍රී ලංකා පකිස්ථාන තරඟයට බාධා " වඩු මඩු තහනම් කරනවා ,ව්‍යාපාරිකයින්ට ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් දෙනවා" - ජනාධිපති කියයි නැගනහිර පළාත් ආණ්ඩුකාරධූරය ශාන් විජයලාල්ට ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අද නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපයට ශ්‍රීලංකාවට ලකුණු 34ක ජයක් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර AJM මුසම්මිල්

 

 

 

විදුහල්පති 3වන ශ්‍රේණියේ විභාග අයදුම්කරුවන් පිරිසකට අසාධාරණයක්....


Views - 418 |Monday 11th February 2019 09:43:27


විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට පෙනි සිටි ගුරුවරුන් පිරිසකට අසාධරණයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපන  සමාජ සම්මේලනයේ මහ ලේකම් සංකර් මණිවන්නන් මහතා චෝදනා කරයි. අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් ඊයේ (10) දිවයින පුරා පැවැත් වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑලිය ගුඩිෂෙඩ් විදුහලේ විභාග ශලාවේ පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්න පත්‍රය මාරු කර දිම හේතුවෙන්  දැඩි අසාධාරණයක් සිදු වි ඇති බව ඒ  මහතා පවසයි.

එම විභාග ශාලාවේ පැවති විභාගයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 150 කට ආසන්න පිරිසක් සහභාගි වි සිටි බවත්,විභාග දෙපාර්තුමේන්තුව මගින් විභායක් පැවැත් විමේදි අනුගමනය කල යුතු ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකරමින්  ශාලාධිපතිවරයා විසින් තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදිම නිසා මෙම ආසාධාරණය සිදු වි ඇති  බව ඒ මහතා ප්‍රකාශ කළේය.

තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුවෙන් ලබාදිම සම්බන්ධයෙන් විභාග අයදුම්කරුවන් සිය විරෝදය එම අවස්තාවේ දැක්වුවද එයට නිසි ප්‍රතිචාර නොදක්වා විභාග ශාලාධිපති විසින් සැම  ප්‍රශ්න පත්‍රයකටම උත්තර ලිවිමෙන් අනතුරුව ලබාදෙන කෙටි විවේක කාලයේදි විභාග ශාලාවෙන් පිටතට යාමට අයදුම්කරුවන්ට තහනම් කිරිම නිසා මෙම ආසාධාරණය සිදු වි ඇති බවත්, ඒ තුලින් අයදුම්කරුවන්ගේ මානසිකත්වයට දැඩි පිඩාවක් සිදු වි ඇති බවත් සංකර් මණිවන්නන් මහතා පෙන්වා දෙන්නේය.

ඊයේ පැවති විභාගයට පළමු ප්‍රශ්න පත්‍රයට අවබෝධයත්, දෙවන ප්‍රශ්න පත්‍රයට සිද්ධි අධ්‍යනයත්, තුන්වන ප්‍රශ්න පත්‍රයට සමාජ දැනිම සහ බුද්ධි පරික්ෂණය වශයෙන් ලබා දිය යුතුව ඇතත් විභාග ශාලාධිපතිවරයා විසින් තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදිම හේතුවෙන් මෙම ගැටළුව මතු වි ඇති බව මහ ලෙකම් වරයා පවසයි.

විභාගයට පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා දැනුම්වත් කල බවත්, ගුරුවරුන්ට සිදු වු අසාධාරණයට විභාගයට පෙනි සිටි අයදුම්කරුවන්ට යම් ලකුණු මට්ටමක් ලබාදිය යුතු බවත්, ශාලාධිපතිට නිසි විනය ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් සංකර් මණිවන්නන් මහතා ප්‍රකාශ කළේය.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews