X

Print

LATEST NEWS

සංචාරක තහනම ඉවත් කරන්න - අගමැති විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලයි ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහ සුළං ඥානසාර හිමි නිදහස් ? ස්කොට්ලන්තය පරදා ශ්‍රීලංකා පිල ජය ලබයි මිනුවන්ගොඩ සිද්ධියට අදාලව මධු මාධව ගමන්ගත් වාහනයක් පොලීසිය සොයා ගැනේ නිවස ඉදිරිපිට ඇති පාර වසාගෙන ආරක්ෂා වෙනගමන් බොරු දර්ශන දාන්න එපා -හර්ෂද සිල්වා මහින්දට කියයි හිටපු DIG නාලක සිල්වාට ඇප සමාජ මාධ්‍ය තහනම ඉවතට වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරිනීතිය පනවයි මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි මුළු දිවයිනටම යලිත් ඇඳිරිනීතිය පනවයි බදියුර්දීන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංගය බැසිල් මග හරී මධ්‍යම පළාතේ සුරා සැල් අද සිට තාවකාලිකව වසා දමයි (PHOTOS) වයඹට පොලිස් ඇඳිරිනීතිය පැය 2 ඉවත් කරයි

 

 

 

කොළඹ ස්ථාන 5ක පිපිරීම් - 280කට අධික පිරිසක් තුවාලයි (PHOTOS)


Views - 708 |Sunday 21st April 2019 11:03:41


කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ සහ කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක අද(21) උදෑසන  පිපිරීමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා  ..

මේ වන විට කොටහේන කොචිචිකඩේ දේවස්ථානයේ තුල සිදුවූ පිපිරීමෙන්  
 තුවාලකරුවන් 160 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ 

අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ වන විට විශාල පිපිරිසක් ‍දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද සදහන් .

මේ අතර, තවත් පිපිරීම් තුනක්  කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් සහ කිංන්ස්බරි  හොටල්වලත් සිදුව ඇති බවත් වර්තා වෙනවා .
57540216_849035648766987_4815373601194639360_n 57595565_586612158493015_6051365953764065280_n 57612562_619195385219246_8939594919018758144_n 58374684_597263227415939_3075672101240176640_n 58383122_356859641604641_2173673233289576448_n 58441649_327900247869165_5414084315610873856_n


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews