X

Print

LATEST NEWS

සංචාරක තහනම ඉවත් කරන්න - අගමැති විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලයි ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහ සුළං ඥානසාර හිමි නිදහස් ? ස්කොට්ලන්තය පරදා ශ්‍රීලංකා පිල ජය ලබයි මිනුවන්ගොඩ සිද්ධියට අදාලව මධු මාධව ගමන්ගත් වාහනයක් පොලීසිය සොයා ගැනේ නිවස ඉදිරිපිට ඇති පාර වසාගෙන ආරක්ෂා වෙනගමන් බොරු දර්ශන දාන්න එපා -හර්ෂද සිල්වා මහින්දට කියයි හිටපු DIG නාලක සිල්වාට ඇප සමාජ මාධ්‍ය තහනම ඉවතට වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරිනීතිය පනවයි මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි මුළු දිවයිනටම යලිත් ඇඳිරිනීතිය පනවයි බදියුර්දීන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංගය බැසිල් මග හරී මධ්‍යම පළාතේ සුරා සැල් අද සිට තාවකාලිකව වසා දමයි (PHOTOS) වයඹට පොලිස් ඇඳිරිනීතිය පැය 2 ඉවත් කරයි

 

 

 

බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රට පුරා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක - මේ වාහන දුටුවොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන්න


Views - 1361 |Tuesday 23rd April 2019 20:34:26


සැක සහිත ලොරියක්, වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.  එම සැකකාර  වාහන සහ එහි අංක  පහතින් 

DEA - 4197 දරණ ඇලුමිනියම් පැහැති ලොරි රථයක් 
PH - 3779 දරණ කළු පහැති නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයක් 
BCY - 2183 අංක දරණ TVS ස්කූටි වර්ගයේ යතුරු පැදියක් 
NW PVC - 7783 දරණ කළු පැහැති බජාජ් පල්සර් වර්ගයේ 
VC - 4843 දරණ යමහ වර්ගයේ යතුරු පැදියක්,
US -3740 දරණ හොන්ඩා වර්ගයේ කළු පැහැති ස්කුටි යතුරුපැදියක්
BDM- 0596 කළු පැහැති හොන්ඩා ස්කූටි වර්ගයේ යතුරුපැදියක්
144 - 2644 දරණ කළු පැහැති හොන්ඩා යතුරුපැදියක් 
  
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස  පොලිස්පතිවරයා මහජනතාවගෙන්ද  ඉල්ලා සිටිනවා .


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews