X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

ට්‍රම්ප් භූගත බංකරයක සැගවෙයි


Views - 673 |Monday 1st June 2020 09:52:28



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට සිදුවූ බවට වාර්තා වනවා. ජනාධිපති ට්‍රම්ප් ගේ ආරක්ෂාව භාරව කටයුතු කරන විශේෂ රහස් ඔත්තු ඒකකයේ නිලධාරීන් විසින් එලෙස ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඔහුව හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වෙනිදා අල් කයිඩා සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තත්ත්වයෙන් පසු ධවල මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ විසින් පියවර ගනු ලැබුවා. ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමග ඇතිවූ විරෝධතාවයන් සමගයි.

ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය සමග එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට රැකියාව අවසන් කොට පිටව යාමේදී සහ නැවත සේවයට පැමිණීමේදී ඔවුන්ට ලබාදී ඇති අවසර පත්‍රයන් සඟවා ගෙන එන ලෙසට නියෝග කර තිබෙනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් අද 06 වන දිනටත් අමෙරිකාවේ ප්‍රාන්ත රැසක දියත් වෙමින් තිබෙනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews