X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

මුල් සිඳගත් ලංකාවේ සිංදු සිල් බැඳගත් හැටි දැක්කද ? VIDEO


Views - 14292 |Thursday 3rd March 2016 09:51:10


ඉස්සර සින්දුවක් ශ්‍රාවකයට ආවෙ ඒකෙ පද ගැන සංගීතය ගැන ගායකයා ගැන කාටත් එකඟ වෙන්න පුළුවන් ප්‍රමිතියක් ඇතුළෙ. ගීත වලට විෂය වෙච්ච අද්දැකීම් මොකක් වුණත් එතන ආර්ට් තිබුණා.නිරාමාණයක් තිබුණ. ඒ නිසා ගීත එක්ක මිනිස්සු ආත්මීය වශයෙන් බැඳුණා.

හුඟක් මිනිස්සු තමන්ගෙ හැඟීම් විඳීම් රිඳීම් වලට අර්ථයක් හෙව්වෙ ගීත එක්ක. මිනිසුන්ගෙ ජීවන ගැටළු සමාජ ප්‍රශ්න පවා බොහොම කලාත්මකව සින්හල ගීතයට ආවා. ඒ නිසා ගීතය වින්ඳනය විතරක් නෙමෙයි ජීවන දර්ශනයකුත් අරගෙන එන හැටි එදා අපි දැක්කා.

ඒත් අද එහෙමද? අද ප්‍රේම ගීත කියලා ඇහෙන හුඟක් ගීත වල තියෙන්නෙ අඳෝනා, චෝදනා පත්‍ර, විලාප. මේ ගීත හරිම අමුයි කියලයි අපිට හිතෙන්නෙ. සමහර ගීත වෙනත් රටවල සංගීත නිර්මාණ වල කාබන් කොපි. රූප රචනයක් කියලා මොකක් හරි මනස්ගාතයක දැම්මම ඒකට මියුසික් වීඩියෝවක් කියන තරමට රටේ සංගීතය බංකොලොත් වෙලා. සමහර ගායකයොවත් දන්නේ නෑ තමන් මොනවද මේ කියන්නෙ කියලා. මේ අය ප්‍රසිද්ධියයි, සල්ලියි ගැන විතරක් හිතන බව පමණයි අපිට පේන්නේ. සෝඩා බෝතලේ කැඩුවා වගේ පෙන දමන ගීත ටික දවසකින් අතුරුදහන් වෙනවා.

ඒත් ඒවා අතුරුදහන් වෙන්නේ ග්‍රාහකයන්ගෙ සංගීත විඳනය පවා මොට කරලා. හොඳ ගීතයක් අහන්න අළුත් පරම්පරාවට තියන සංවේදීතාවය විනාශ කරලා. ඊට පස්සෙ තරුණයො හිතන්නෙ මේ අඳෝනා තමයි සංගීතය කියලා. ලංකාවෙ අද හැදෙන හුඟක් සිංදුවල තත්වෙ ඕක.හොඳ සිංදුවක් හැදුනත් FM වල ප්‍රචාරය කරන්නෙ නෑ.ඉතින් අපි සිංදු කියන්නෙ මේ දැන් ඇහෙන ඒවටද...? අයියෝ ලංකාවෙ සිංදු


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews