X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ඉන්දියාවට හෙළුව පෙන්නු නිළිය දැන් පකිස්තානයට හෙළුව පෙන්නයි


Views - 8667 |Tuesday 15th March 2016 23:20:12


ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා. ඒ  ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත්, ඇය නිරුවත් වන බව පවසමින්.

නමුත් ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඇය විසින් 2011 දී ද එවැනි ප්‍රකාශයයට පත් කරමින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් අතරම එම තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළත් ඇය නිරුවත් වීමට ඉදිරිපත් නොවුණි. 

පූනම්ට අමතරව පාකිස්තාන නිළියක්ද මෙවැනි ප්‍රකාශයක් කර ඇත. එළැඹෙන මාර්තු 19 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේ නිරුවත් රංගනයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව Qandeel Baloch එම නිළිය ප්‍රකාශ කර තිබේ.  

ඇය සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.  මෙම රංගනය සයිඩ් අෆ්රිඩී වෙනුවෙන් වෙන්කරන බවද ඇය කියා තිබේ. 

 

 

 

#IndianCricketTeam #TeamIndia #BCCI #ICC #T20Worldcup #PakistanCricket #PCB #Gift #Dhoni #MSD #IndiaTV #AajTak #ZeeTV #SonyTV #India247 #Cricket #IndiaToday #RadioMirchi #Pakium #PakistanRocks #IndiaShocks#qandeelbaloch #qb

Posted by Qandeel Baloch Official on Sunday, March 13, 2016

poonam-pandey-bra-size-age-weight-height-measurements

10400146_794172417394179_4798165248024230384_n

12799015_789487491196005_7658393113436884269_n


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews