X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

පරිගණකයකට මොලය සම්බන්ධ කර අමරණීය වීමට මිනිසා සූදානම් !


Views - 2876 |Wednesday 16th March 2016 11:41:10


සදාකාලිකව ජීවත්වීම සදහා සිය මොළය පරිගණකයකට සම්බන්ධ කර ගනිමින් නව රොබෝ මිනිසකු සම්පාදනය කිරීමට රුසියානු බිලියනපතියකු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මරණයෙන් වැලකී ජීවත්වීම අපේක්ෂා කරමිනුයි දිමිත‍්‍රි ඉට්ස්කෝව් නැමැති මෙම බිලියනපතියා නව තාක්ෂණයක් වෙනුවෙන් මුදල් වැය කරමින් සිටින්නේ.

හොලෝග‍්‍රෑම් තාක්ෂණය ඔස්සේ රොබෝ සිරුරකට මිනිස් මොළය සම්බන්ධ කරගනිමින් පරිගණක ගත මිනිසකු බවට පත්වීම ඔහුගේ අපේක්ෂාව වනවා. මීට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ 2011 වසරේදීයි. එය 2045 වසරට පෙර සාර්ථක කර ගැනීම මෙම බිලියනපතියාගේ අපේක්ෂාව වනවා. ඒ මේ වන විට 35 වන වියේ පසුවන ඔහු 2050 වසරේදී මරණයට පත්වනු ඇතැයි උපකල්පනය කරමින්.

ඉදිරි වසර 30 ක කාලය තුල අනිවාර්්‍යයෙන්ම සදාකාලිකව ජීවත්විය හැකි අමෘතය සොයාගැනීම තම අරමුණ බවද මෙම බිලියනපතියා පවසනවා. ඒ වෙනුවෙන් කොපමණ පිරිවැයක් දැරීමට හෝ තමන් සූදානම් බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් සදාකාලිකව ජීවත්වීම මෙම අනිත්‍ය බව තහවුරුව ඇති ලෝකයේ කල හැක්කක්දැයි මතුවන්නේ ගැටළුවක්. කෙසේ වෙතත් ආයුෂ ප‍්‍රමාණය යම්තාක් දුරකට හෝ වර්ධනයකිරීමට මෙම තාක්ෂණය මගින් හැකියාව ලැබෙනු ඇති බවටයි විශ්වාසය පලවන්නේ. මිනිසා සැබවින්ම අමරණීය වන්නේ දැයි දැන ගැනීඹට නම් මෙම පරීක්ෂණ නිමා වන තෙක් බලා සිටීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් මේ වන විටත් අදාළ පරීක්ෂණ යම් මට්ටමකින් සාර්ථක බව මෙම රුසියානු බිලියනපතියගේ පර්යේෂණ කණ්ඩායම දැනුම්දී තිබෙනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews