X

Print

LATEST NEWS

තවත් ආසාදිතයින් 39ක් හමුවෙයි - මුළු ආසාදිතයින් ගණන 1317ක් දක්වා ඉහළට අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි තවත් ආසාදිතයින් 72ක් හමුවීමත් සමග මෙරට එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරයි තවත් කොවිඩ්19 ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි

 

 

 

සිසුවියකට පොලු පාලිය නටා වින්නැහියක් කල නැට්ටුක්කාර බුදවත්තගේ වැඩ මෙන්න


Views - 4319 |Monday 28th March 2016 14:17:35


ප්‍රකට නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත පසුගියදා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්ව තිබුනේ නර්තන සිසුවියකට පහරදීමේ චෝදනාවක් නිසාය. ඔහු යටතේ නැටුම් හදාරමින් සිටි තරුණියකට ඔහු විසින් පොල්ලකින් පහරදෙනු ලැබ ඇගේ හිසේ බඬේ හා කලවා ප්‍රදේශයේ තැලූම් තුවාල ඇතිව තිබුණ අතර දින තුනක් තිස්සේ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබුණා.

මේ වන විට තිස්තුන් හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය කුලසිරි බුදවත්ත රංගායතනයේ වසර 12ක් පමණ තිස්සේ නර්තනය හදාරණ බවද කියැවුණා. විශේෂ අවශ්‍යතා සහිත මන්ද මානසික තරුණියක වන ඇය එවැනි පිරිස් වෙනුවෙන් පන්ති පවත්වන කණ්ඩායම යටතේ ඔහුගෙන් නර්තනය ඉගෙන ගෙන තිබුණ අතරල නැටුම් වරද්දනවා කියා ඇයට පහරදුන් බව ඇය මහරගම පොලිසියට පවසා ඇත.

ඇගේ ඥාතීන් සිදු කළ පැමිණිල්ල අනුව කුලසිරි බුදවත්ත නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේ වනවිට සිද්ධිය සමථ මණ්ඩලයකට යොමු කර ඇත. 

මහරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතරල සිය දියණිය බුදවත්ත සිදුකළ පහරදීම ගැන මන්දමානසික සිසුවියගේ පියා පැවසුවේ මෙවැන්නක්.

..හැම සෙනසුරාදාම පන්ති තියෙන්නේගග එදා දුවව පන්තියට එක්ක ගියේ මගේ බිරිඳගගග එදා තමයි මේ අපරාදේ කරලා තියෙන්නේග.. එදා දුව අඬාගෙන ඇවිත් බිරිඳට කියලා තියෙනවාල හරියට නටන්නේ නැහැ කියලා බුදවත්ත සර් තඩි පොල්ලක් ගෙනැල්ලා ඔළුවට තුන් වතාවක් ගහලා. ඊට පස්සේ බඩට ඇනලාගගග ඉකිලිය හරියට දෙවතාවකන් ගහලා..  

ඊට පස්සේ බුදවත්ත සර් බිරිඳට ඇවිත් කිව්වලු... ..මෙයාට අද මම හොඳට දුන්නා... මීට පස්සේ එවන්න එපා.... කිව්වලුගග දුවට කිව්වලු.....තෝ මීට පස්සේ මේ පලාතෙක එන්න එපාගගග අවොත් මං තෝව මරනවා.... කියලා...

ගුරු බක්තිය තියන්න ඕනෑ නිසා අපි මුලදී මොකුත් කළේ නැහැ.. නමුත්ල දුවට කරපු පහරදීමත් එක්ක එයා අසනීප වුණා. වෛද්‍යවරු කිව්වේ හිසට කළ පහරදීම දරුණුයි කියලා. ඒත් එක්කම අපි දුවව කළුබෝවිල මහා රෝහලට දුවව ඇතුළත් කරලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ගිය වෙලාවේ ඒ අය අපේ කීම ගණන් ගත්තේ නැහැ...

පස්සේ අඳුනන කෙනෙක් මාර්ගයෙන් පොලිසියේ පැමිණිල්ලක් දැම්මට පස්සේ බුදවත්ත සර් අත්අඩංගුවට ගත් බව ආරංචි වුණා. ඒත් ඒ කතාව සත්‍යක් ද කියා අපි තවම හරියටම දන්නේ නැහැ.....


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews