X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

පියයුරුවලට ආදරය කරන ගැහැණු ළමුන් මේ දේවල් කරන්න එපා


Views - 6425 |Friday 1st April 2016 11:01:20


දිනකට කිරි කෝප්පයක් පානය කරන පුද්ගලයින් හා සසඳා බලන විට, දිනකට කිරි කෝප්ප තුනකට වඩා පානය කරන පුද්ගලයින්ට පියයුරු පිළිකාවන් ඇතිවීමට තුන්ගුනයකට වඩා වැඩි අවදානමක් ඇති බව නොර්වේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුල පියයුරු පිළිකා අවදානම වැඩිවිය. විද්‍යාඥයින් නම් පවසන්නේ කිරි පරිභෝජනය ඒ සඳහා වගකිවයුතු බවයි.

අලූත්ම සංඛ්‍යාලේඛනවලට අනුව, වැඩිම පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හමුවන්නේ පින්ලන්තයෙන්, ස්වීඩනයෙන් බ්‍රිතාන්‍යයෙන්, කැනඩාවෙන් සහ ඇමරිකාව වැනි රටවල්වලිනි. කිරි නිෂ්පාදනයෙන් සහ පරිභෝජනයෙන් ඉහලින්ම සිටින්නේ එම රටවල් බව ඔබ දන්නවාද ? ඒවගේම කිරි පරිභෝජනය අවම රටවල්වල පියයුරු පිළිකා අවදානම අවම මට්ටමක පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

අපි පරිභෝජනය කරන කිරිවල පිළිකාවන් ඇතිවීම සඳහා උදව් වෙන හෝමෝනයන් සහ නොයෙකුත් සංයෝගයන් අන්තර්ගතව තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔබ නොදැන සිටියාට සකස්කරන ලද විටමින් ඩී අතිරේකද කිරිවලට සහ අනෙකුත් කිරි නිෂ්පාදනවලට එකතු කරනවා. එහි ඇති අහිතකර බව වැඩිදුරටත් සනාත කරමින්, අනෙකුත් පුද්ගලයින් හා සසඳා බලන විට පියයුරු පිළිකාවන් වැළඳී ඇති පුද්ගලයින් සංයෝගාත්මක විටමින් ඩී දෙගුණයකටත් වඩා වැඩියෙන් අනුභව කරන බව හෙළිවී තිබෙනවා.

අධික කිරි පරිභෝජනයට අමතරව, දුක්පත් ආහාර වේල් පරිභෝජනය කිරීම, එළවලූ සහ මාළු අඩුවෙන් අනුභව කිරීම, අධික සීනි පරිභෝජනය, ඌරු මස් වැඩිපුර අනුභව කිරීම සහ තද තනපටි පැළඳීම වැනි හේතූන් නිසාද පියයුරු පිළිකා අවදානම වැඩිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න. 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews