X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

පෙම් පළහිලව්වකට දිවිනසාගත් බවට ෆේස් බුක් හා වෙබ් අඩවි මරාදැමූ  දෙව්මි සේයාට යළි පණ ඇවිත්


Views - 13509 |Sunday 3rd April 2016 06:06:26


පසුගිය දිනයේ ඇතැම් වෙබ් අඩවි හා ෆේස්බුක් පිටු ඔස්සේ දැඩි කථාබහක් ඇති කරවූ පුවත් වාර්තාවක් වූයේ දෙව්මි සේයා නමැති තරුණියක පෙම්වතෙකු නිසා ෆේස් බුක් සටහනක් තබා මියගිය පුවතයි. 

මේ වනවිට වාර්තා වන්නේ එම පුවත කිසියම් අයෙකුගේ පුද්ගලික උවමනාවකට ගොතා ප‍්‍රචාරය කරන ලද්දක් බව හා  එහි සඳහන් ආකාරයේ මරණයක් සිදුව නැති බවයි.

මෙම තරුණිය කොහේ කෙනෙක්ද මරණය සිදුවුනේ කොහේදීද ආදී කිසිම විස්තරයක් එම පුවතේ අඩංගු නොවූ අතර එහි සටහන් වූයේ ඡුායාරූප සාක්ෂි කිහිපයක් පමණි. 

එම ඡායාරූපවල තරුණිය මියගොස් මිනී පෙට්ටියක වැතිර සිටින ආකාරය සහ මළ ගෙදරක ඡායාරූප දක්වා තිබුණි.
මේ වනවිට වාර්තාවන්නේ එම මළ සිරුරේ ඡායාරූප ඒ සඳහන් කළ තරුණියගේමද යන්න සැකසහිත බවයි. 
ඇතැම් අය කියන්නේ ඇය රඟපෑමක් කරන ආකාරයක ඡායාරූප බවයි. එසේම ඒ සමග පළව තිබුණ මළ ගෙදර ඡුායාරූප මින් ඉහත මියගිය සේයා සඳෙව්මි දැරියගේ කොටදෙණියාව මළගෙදරදී ලබාගත් ඡුායාරූප බවද හඳුනාගන්නට ලැබේ.

තරුණියගේ නම දෙව්මි පෙරේරා හා දෙව්මි රත්නායක සහ දෙව්මි සේයා ආදී විවිධ ලෙස සටහන්ව තිබුණ අතර මේ ආකාරයට පෙම්වතියක මියයන්නට හදනවා යන්න සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකට කර ඇයත් පෙම්වතාත් සමග පවතින පෙම්පළහිලව්ව බේරුමක් කරගන්නට යෙදු බාල උපායක් ලෙස මේ සිද්ධිය හඳුනාගන්නට ලැබේ. 

මියගියායයි කියන දෙව්මි පෙරේරාගේ ෆේස් බුක් ගිණුම සිකුරාදා සවස යළි පණගැන්වී ඇති අතර එහි ඡායාරූප සංස්කරණයටද ලක්ව ඇත. 

එහි සටහනක් තබා ඇති ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙකු දක්වා ඇත්තේ මේ වනවිට පොලිසිය එම ගිණුම ගැන පරීක්ෂණයක් කරන බැවින් ගිණුම යළි සක‍්‍රීයව ඇති බවයි. නමුත් අප කළ විමසුමේදී එවන් පරීක්ෂණයක් පොලිසිය මගින් සිදු කරන්නේ නැති බව තහවුරු විය. 

අද කාලයේ සමාජ මාධ්‍ය මගින් ලබාගන්නා ප‍්‍රසිද්ධිය ඔස්සේ පුද්ගලික ගැටලූ නිරාකරණය කරගන්නට ඇතැමුන්ට  ඕනෑම කෙනෙක් මරාදමන්නට වුව හැකි බව මෙම සිද්ධිය තුළින් තහවුරුවෙයි. 

මේ තියෙන්නේ දෙව්මිගේ මරණය ඇත්තක් කියලා හදපු කතා..

1958537_238296466519530_3815242624328949364_n

10569027_1588286544825930_1247117666528184752_n

12439170_526767960840037_5669796501441733832_n

Deumi fb murder (6)

dewmi (3)

dewmi (4)

dewmi (5)

dewmi (8)

මේ තියෙන්නේ දෙව්මි සේයා නමින් තියෙන ෆේස්බුක් පිටුවේ දෙව්මි මැරිලා නෑ කියලා කියන කතා..

995650_1692010481047232_758806716025864120_n

12049363_1692009941047286_8286072515107281610_n

12321528_1692009857713961_2530500532781700370_n

12417527_1692009317714015_1684342075270488229_n

12439102_1691910404390573_2078410565646937538_n

12512238_1691910317723915_7983873306704708348_n

12512419_1692002624381351_323397033005462515_n

12592249_1691911491057131_8448650019488353219_n

12928371_1692010374380576_3989788184181056879_n

12933031_1691911231057157_3370323119000847893_n

12938245_1692010817713865_7531146809222860808_n

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews