X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

කෝලිට අනුෂ්කා ශර්මාගෙන් තෑග්ගක් - PHOTOS


Views - 6537 |Friday 8th April 2016 13:00:43


සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ඔහුගේ හිටපු පෙම්වතිය වන ජනප්‍රිය බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා සමගින් පසුගිය දිනකදී මුම්බායි නුවර බන්ද්‍රා නගරයේ පිහිටි අවන්හලකදී එක්ව රාත්‍රී ආහාරය ගත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසුගිය පෙබරවාරියේ ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව පොදු ස්ථානයක ගැවසුණු මුල්ම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් මේ හමුවීම දෙදෙනා නැවත සමාදාන වීමට යොදාගත් එකක් බවට කට කතා පැතිරෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හමුවීම අවසානයේ දෙදෙනා අවන්හලෙන් පිටතට පැමිණෙන විට විරාට් කෝලි සිටියේ ඉතා සැහැල්ලු පෙනුමකින් බවයි.

එයට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඒ මොහොත වන විටත් කෝලි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස ප්‍රකාශයට පත් කර ගතව තිබුණේ සුළු මොහොතක් වීමයි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක කොලිගේ ක්‍රිකට් ජිවිතයේ වැරදි අඩුපාඩුකම් සඳහා හේතුව අනුෂ්කා බව පවසමින් ඇයට දෝශාරෝපනය කළ අය ඔවුන් පිළිබඳවම ලජ්ජා විය යුතු බව ද විරාට් කෝලි සමාජ වෙබ් අඩවි හරහා ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණා.

 

anushka-viratkohli

anushka-vrat

virat-anushka (1)

 

viratkohli-anushkasharma

viratkohli-anushkasharma1

viratkohli-anushkasharma3

anushka

anushkasharma

viratkholi


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews