X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

පෙම්වතිය කරපු වැඩේ ගැන දුෂ්යන්ත් වීරමන් ආඩම්බර වෙයි - PHOTOS


Views - 17990 |Saturday 9th April 2016 11:38:21


ගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්‍යන්ත වීරමන්ගේ පෙම්වතිය වන ස්ටෙෆනි සිරිවර්ධන ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශුරතා කුසලානය සියතට ගෙන බැලීමට වාසනාව උදාකරගත්තා.

ඇයට මේ වාසනාව උදාවී ඇත්තේ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් කොදෙව්වන් ජය ගැනීමෙන් පසුවයි.

එසේම ඇය අවසන් මහා තරගය නැරඹීමට ගොස් ඇත්තේ කොදෙව් ක්‍රීඩක ඩවේන් බ්‍රාවෝ ලබාදුන් ටී ෂර්ටයකින් සැරසී බවද වාර්තා වේ.

ස්ටෙෆනි, ක්‍රිකට් නිවේදිකාවක් වන අතර ඇය ඩුබායිහි පැවැත්වෙන පාකිස්‌ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක්‌ ලෙසද කටයුතු කරනු ලැබුවා.

තම පෙම්වතිය කරපු වැඩේ ගැන දුෂ්‍යන්ත වීරමන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබුණා.

බ්‍රාවෝ තිළිණයක් ලෙස තමන්ට දුන් ටී ෂර්ටයට ඇය සිය Instagram ගිණුම හරහා සටහනක් තබමින් ඊට තුති පුදා තිබුණා.

dushyanth

stephani

stephani2

stephani6

 

stephani4

12733491_1052849164766739_2873041596782322282_n

12743972_1054646377920351_2475076039068773306_n

stephani3

stephani5

10259899_716547911730201_6816289291842454379_n

12809624_1062331347151854_9191899209758342347_n

1395784_618211264897200_1396570043_n

10988502_893113624073628_5507585943757978271_n

10858636_830726030312388_2556474366488660944_n

 

 

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews