Views - 33821 |Sunday 17th April 2016 18:31:50
පදික වේදිකාවේ වෙළදාම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. නමුත් එම නීතියත් අභිබවා කොළඹ ප්රදේශයේ යම් යම් ස්ථාන වල මෙම කාර්යය සිදුවෙමින් පවතී. සමහර තැන් වල තාවකාලික වෙළදාමක් ලෙසත් තවත් තැනක ස්ථිර වෙළදාමත් ලෙස පවත්වාගෙන යයි.
මෙයින් අපහසුතාවයට පත්වන්නේ රැකි රක්ෂා හා වෙනත් කටයුතු සදහා නිතර දෙවෙලේ එහා මෙහා යන ජනතාවයි. එහිදී ගමන් කිරීමට පදික වේදිකාවක් නොමැති වීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්වේ.
මේ එවන් පදික වේදිකාවක් හරස් කර වෙළදාම් කරන ස්ථානයක් පිළිබද අනාවරණයකි.