X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

Wi-Fi ස්ලෝද ? එහෙනම් වේගය දෙගුණ කරගන්නේ මෙහෙමයි - VIDEO


Views - 4170 |Monday 18th April 2016 08:19:53


රුහැන් රහිත වයි ෆයි අන්තර්ජාල පහසුකම අද මෙරට තුලත් බොහෝ සේ ව්‍යාප්තව තිබෙනවා. එහෙත් බොහෝ දෙනා නගන මැසිවිල්ලක් වන්නේ එම වේගය ඉතා පහත මට්ටමක පවතින බවටයි.

එහෙත් වර්තමානයේදී භාවිතා වන සාමාන්‍ය වයි ෆයි තාක්ෂණය පරිගණකයේ සුලු වෙනසකින් සිය ගුණයකින් වර්ධනය කර ගත හැකි නව ක‍්‍රමවේදයක් හදුන්වාදීමට කොලොම්බියා සරසවියේ හරිෂ් ක‍්‍රීෂ්ණ ස්වාමි ප‍්‍රමුඛ විද්‍යාඥයින් කන්ඩායමක් සමත්ව තිබෙනවා.

There could be hope for people who have snail-speed internet connections. Engineers say they have found a way to double Wi-Fi speeds using just one antenna, highlighted in yellow

‘full-duplex radio integrated circuits යටතේ කුඩා පරිපථ වෙනසකින් පමණක් මෙම අන්තර්ජාල වේගය දෙගුණයකින් වර්ධනය කරගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Pictured is a microphotograph of the CMOS circulator IC along with a close-up photograph of the packaged IC on a printed circuit board

ඒ වෙනුවෙන් ඔවුන් සිලිකන් චීපයක්ද නිෂ්පාදනය කර ඇති අතර ඒ හරහා සාමාන්‍ය අන්තර්ජාල වේගය සිය ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබෙනවා. එම තාක්ෂණය ඉදිරියේදී අයි ෆෝන් සදහාද හදුන්වාදීමට නියමිතයි.

This new wireless system hit speeds of 224 gigabits per second in the lab, and has the potential to revolutionize internet usage. The Li-Fi technology uses visible light between 400 and 800 terahertz (THz), and transmits messages through binary code 

එම තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews