X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සිදුකල සුළු වැරද්දක් නිසා පිරිකම කපාගත් 66 හැවිරිදි පුද්ගලයාගේ ශෝකාන්තය


Views - 5389 |Saturday 7th May 2016 08:17:24


ලිංගික ශක්තිය වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් යුතුව බොහෝ දෙනෙක් භාවිතා කිරීමට පුරුදුව සිටින ව්යාග‍්‍රා පෙති වල ඇති ප‍්‍රධානම අතුරු ආබාදයක් ලෙස හිසරදය හඳුන්වන්නට පුළුවන්. නිර්දේශිත ප‍්‍රමාණයට වඩා වැඩියෙන් එය ශරීගත වුනොත් කුමක් සිදුවේවිද ?

තම පෙම්වතියව පුදුමයට පත්කිරීමේ අරමුණෙන් යුතුව සිතාමතාම අධික ව්යාග‍්‍රා මාත‍්‍රාවක් ලබාගත් 66 හැවිරිදි පුද්ගලයෙකුට සිදුවුණු දෙය පිළිබඳව ඇසුවොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

ඬේලි මේල් වෙබ් අඩවිය වාර්තා කල පරිදි, අධික ව්යාග‍්‍රා මාත‍්‍රාවක් ශරීරගත වී තිබුණු නිසා ඔහුගේ ශිෂ්ණය දින කිහිපයක් පුරාවටම ප‍්‍රාණවත්ව පැවති අතර එම තත්වය කෙතරම් දුරදිග ගියාද කිව්වොත් අවසානයේදී ඔහුගේ ශිෂ්ණය කපා ඉවත් කරන්නට සිදුවුනා.

දින කිහිපයක් පුරාවට ප‍්‍රාණවත්ව තිබුණු  ශිෂ්ණය නැවත යතා තත්වයට පත්කරගැනීම සඳහා ඔහු ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිකරන ඖෂධ ලබාගෙන තිබෙනවා. නමුත් එම ඖෂධ හේතුවෙන් ඔහුගේ ශිෂ්ණය බිඳී ගොස් තිබුණු අතර දැවිල්ල ගතියක්ද හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ඇතිවුණු ඇග මස් කුණුවීම එසේත් නොමැතිනම්  ඕඩු දිවීම කියන තත්වය මුළු ඇග පුරාවටම පැතිර යාම වැලැක්වීම සඳහා වෛද්‍යවරුන්ට සිදුකල හැකි එකම දෙය වුනේ ශිෂ්ණය කපා ඉවත් කිරීම පමණයි.

මෑතකදී සිදුවුණු මෙම සිදුවීම නිසා, වෛද්‍යවරුන් මහජනතාවට අනතුරු අගවා සිටින්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිවිටෙක ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිකරන ඖෂධ ලබා නොගන්නා ලෙසයි. ව්යාග‍්‍රා වැනි ඖෂධ භාවිතයේදී නියමිත මාත‍්‍රාව පිළිපැදීම අනිවාර්යයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews